යළි ගොඩනැගෙන ප්‍රාථමිකයේ සනීපාරක්ෂක පද්ධතිය

ධර්මාශෝක විද්‍යාලයේ ප්‍රාථමික අංශයට විශාල අඩුපාඩුවක් පැවති සනීපාරක්ෂක  පද්ධතියක් ඉදිකිරීමට DAMSO 91 කණ්ඩායම  විසින් 2024/7/3  දින  බාර ගන්නා ලදී. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කණ්ඩායමක් තනි කණ්ඩායමක් ලෙස බාරගත් ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, ඒ සඳහා වැය වන මුදල  රුපියල්  මිලියන 4 කට  අධික වේ


2024-07-03

   Back

Forgot Your Password?